කුඩා දරුවන් අතර පැතිර යන බව කියන කාවසාකි රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගත යුතු බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.
වෛද්‍යවරයා කියා සිටින්නේ, අදාළ රෝගි තත්ත්වය මීට වසර 20 කට පමණ පෙර සිට මෙරට පැවති රෝගි තත්ත්වයක් වන අතර වාර්තා වන රොගින් සංඛ්‍යාවද ඉතා අවම මට්ටමක පවතින බවයි.
නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ කුඩා දරුවන් අතර පැතිර යා හැකි කවසාකි නැමති රෝගි තත්ත්වයක් පිළිබඳ ලෝකයේ බොහො රටවල්වල මේ වන විට අවධානය යොමුව ඇත.