2018 වසරේ ලෝක සෞඛ්‍ය දින සැමරුව ශ්‍රී ලංකාවේ දී

ජීනිවා නුවර පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 142 වැනි සැසිවාරයේ දී 2018 වසරේ ලෝක සෞඛ්‍ය දින සැමරුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර අැත.

ලෝක සෞඛ්‍ය දිනය සෑම වසරකම අප්‍රේල් 7 වැනිදා සමරයි.

Exit mobile version