මුඛ ආවරණ භාවිත නොකළ 327කට නඩු

බස්නාහිර පළාතේ අද සිදු කළ වැටලීම්වලින් පුද්ගලයින් 373 කට එරෙහිව නඩු පවරා ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.

 

ඒ, මුඛ ආවරණ භාවිත නොකළ 327ක් සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකළ 46ක් ඇතුළුව පුද්ගලයින් 373 කට එරෙහිවයි.

Exit mobile version