ගත වූ දින 22 තුළ ඩෙංගු රෝගින් 4200ක් – මරණ 2ක්

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ වසරේ ගත වූ දින 22 තුළ ඩෙංගු රෝගින් 4200 දෙනෙකු වාර්තා වී තිබෙන අතර අදාළ කාලය තුළ ඩෙංගු වැළඳීම හේතුවෙන් පුද්ගලයින් 2 දෙදෙනෙකු මියගොස් ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, උණ සන්නිපාතය සැදි ඇත්නම් වහාම ලේ පරීක්ෂාවක් කර ඩෙංගු රෝගය වැළදී ඇත්ද යන්න දැන ගන්නා ලෙසයි.

Exit mobile version