ඊයේ(28) දින කොවිඩ්-19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයිගේ ගණන 1530ක් දක්වා ඉහළ ගොස් ඇත.
සුවය ලැබු මුළු කොවිඩ්-19 අසාදිතයින් ගණන 745කි.
මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 775ක් ප්‍රතිකාර ලබමින් සිටියි.