මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1558ක් දක්වා ඉහළට

ඊයේ (29) දින කොවිඩ්-19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

 

ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයිගේ ගණන 1558ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම පිරිස නාවික හමුදා සමාජිකයින් බව වාර්තා වේ.

සුවය ලැබු මුළු අසාදිතයින් ගණන 754 ක්.

මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 784 ක් ප්‍රතිකාර ලබමින් සිටියි.

Exit mobile version