බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ යන ලකුණු

බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී ඉහළ දැමීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

 

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ කොරෝනා වෙරසයත් සමග තම කර්මාන්ත ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවයි.

Exit mobile version