Home දේශීය පුවත් මහ මැතිවරණ දිනය තීරණය කිරීම ලබන සඳුදා

මහ මැතිවරණ දිනය තීරණය කිරීම ලබන සඳුදා

0
මහ මැතිවරණ දිනය තීරණය කිරීම ලබන සඳුදා

මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සඳුදා තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

 

මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේ පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමින් සභාපතිවරයා මේ බව පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version