ශ්රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ 59 වන වාර්ෂික මහ සභා රැස්වීම ඊයේ (23) දින පැවැත්විණ. ඒ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ, කින්ස්බරි හෝටලයේදී ය.
එම අවස්ථාවට ශ්රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති සුජීව සමරවීර මහතා සහ නිලධාරීන් ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වී සිටියහ.