දේශීය පුවත් නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට January 25, 2018 By indika Share FacebookTwitterPinterestWhatsApp ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පෙරේදා (23) කොමාරි මුහුදු ප්රදේශයේදී වලංගු ධීවර බලපත්ර රහිතව නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත විදේශිකයින් දෙදෙනෙකු සහ ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්රාවක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයින් සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා උල්ල ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි. indika Read more දේශීය පුවත් වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් – පළාත් කිහිපයකට මි.මී. 100 ඉක්මවූ වැසි විදෙස් පුවත් ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරකට ලක්වෙයි දේශීය පුවත් පුත්තලමේ පාසල් හෙට වැසෙයි දේශීය පුවත් ජනපති හා Elon Musk අතර හමුවක් දේශීය පුවත් දිස්ත්රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම් Local News දේශීය පුවත් වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් – පළාත් කිහිපයකට මි.මී. 100 ඉක්මවූ වැසි විදෙස් පුවත් ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරකට ලක්වෙයි දේශීය පුවත් පුත්තලමේ පාසල් හෙට වැසෙයි දේශීය පුවත් ජනපති හා Elon Musk අතර හමුවක්