පොලිස් සිරමැදිරියේදී සැකකරුවෙකු සියදිවි හානි කර ගනී

නාරාහේන්පිට පොලිස් සිරමැදිරිය තුළ සැකකරුවෙකු ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගෙන තිබේ.

 

පොලීසිය සඳහන් කළේ, ඊයේ (24) රාත්‍රීයේ දී අදාළ සැකකරු මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවය.

අදාළ පුද්ගලයා මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු බව සඳහන්.

නාරාහේන්පිට පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Exit mobile version