පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ සෙබලෙක් වෙඩි වැදී ජිවිතක්ෂයට

පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ සෙබලෙකු වෙඩි වැදී මියයාම සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව යුද හමුදාව සඳහන් කළේය.

 

අදාළ සෙබලා ඊයේ (24) පස්වරුවේ ඔහුගේ රාජකාරි ගිනි අවියෙන් වෙඩි වැදී මියගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය.

Exit mobile version