Home දේශීය පුවත් ඌව පළාත් සභාවේ මහා සභා රැස්වීමේ දී දෙපිරිසක් අතර ගැටුමක්

ඌව පළාත් සභාවේ මහා සභා රැස්වීමේ දී දෙපිරිසක් අතර ගැටුමක්

0
ඌව පළාත් සභාවේ මහා සභා රැස්වීමේ දී දෙපිරිසක් අතර ගැටුමක්
ඌව පළාත් සභාවේ මහා සභා රැස්වීම අද (25) පැවැත්වී ඇති අතර එහිදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම පහරදීමෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා තවත් මන්ත්‍රීවරයෙකු තුවාල ලබා තිබේ. තුවාලකරුවන් මේ වන විට බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version