අද (29) දිනයේ දී තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1678 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (28) දිනයේ දී මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සිව් දෙනෙක් හඳුනා ගෙන තිබේ.
ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2037ක්.