70 වැනි නිදහස් සමරු උළෙලට සමගාමීව සම්මන්ත්‍රණයක් ගාල්ලේ දී අද

70 වැනි නිදහස් සමරු උළෙලට සමගාමීව ජාතික නිදහසේ වැදගත්කම පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමේ ගාල්ල දිස්ත්‍රික් සම්මන්ත්‍රණය අද (26) පෙරවරුවේ ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ දී පැවැත්වෙයි.

මෙම සම්මන්ත්‍රණය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව සම්බන්ධීකරණය සිදු කරයි.

Exit mobile version