පිලිපීනයේ සිටි ලාංකිකයින් 41 ක් දිවයිනට

කොරෝනා හේතුවෙන් පිලිපීනයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු දිවයිනට රැගෙන විත් තිබේ.

 

මැනිලා නුවර සිට ඊයේ රාත්‍රීයේ ඔවුන් දිවයිනට රැගෙන එනු ලැබුවේ, ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකිනි.

ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබේ

Exit mobile version