වාර්ෂික පරිත්‍රාන ධර්ම දේශනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන වික්‍රමසිංහ ගුණවර්ධන මහතාගේ මඟපෙන්වීම මත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සුබසාධක සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වාර්ෂික පරිත්‍රාන ධර්ම දේශනය අද (26) එම පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

සියලු රටවැසියන්ට සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සියලු කාර්යමණ්ඩලයේ නිලධාරීන්ට සෙත් පැතීම මෙහි අරමුණයි.

පිරිත් දේශනයෙන් අනතුරුව හෙට (27) මහා සංඝරත්නය විෂයෙහි උදැසන හීල් දානය පිළිගැන්වීම ද සිදු කෙරේ.

Exit mobile version