බෙලරූස්හි සිට පැමිණි පස්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද (12) තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මේ දක්වා මෙරටින් හමු වී ඇති කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 2,612කි.
Share

Read more