Home දේශීය පුවත් කන්දකාඩු මධ්‍යස්ථානය‌ෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 519ක්

කන්දකාඩු මධ්‍යස්ථානය‌ෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 519ක්

0
කන්දකාඩු මධ්‍යස්ථානය‌ෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 519ක්

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය‌ෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 519 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

 

හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ ඉන් 419ක් කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් වන අතර 11 දෙනෙකු සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් බවය.

එසේම 63 දෙනෙකු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩල සාමාජිකයින් බව හමුදාපතිවරයා පැවසීය.

මීට අමතරව තවත් 16 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version