මෙරට ප්‍රථම ළමා අක්මා බද්ධ සැත්කම සාර්ථකව සිදුකරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධ සැත්කම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දී සාර්ථකව සිදුකර තිබේ.

 

දිවයින පුරා සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සක්‍රීය දායකත්වය ද සමග විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා ප්‍රධාන ශල්‍ය වෛද්‍ය කණ්ඩායම විසින් මෙම සැත්කම සිදුකර ඇත.

Exit mobile version