මහින්ද අග්‍රාමාත්‍ය ධූරයේ වැඩ අරඹයි

මීට සුළු මොහොතකට පෙර අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේදී නිල වශයෙන් සිය ධුරයේ රාජකාරි අරඹා තිබේ.

 

මහින්ද රාජපක්ෂ මහතා සිව්වන වරටත් පසුගිය 09 වන දින අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

Exit mobile version