වෛද්‍ය නිලධාරීන්ගේ වැඩ වර්ජනය සාකච්ඡාවකින් පසුව අවසන් වෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සංඛේත වැඩ වර්ජනයක නිරතව සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අතර සාකච්ඡාවකින් පසුව වර්ජනය අත්හිටුවා තිබේ.
සයිටම් අර්බුදයට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දිනයේ සංඛේත වැඩ වර්ජනයක නිරත වුණි.
Exit mobile version