දේශීය පුවත් පාර්ලිමේන්තුව කැදවීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි August 14, 2020 By indika Share FacebookTwitterPinterestWhatsApp පසුගිය මහ මැතිවරණයෙන් තෝරා පත් කර ගැනුණු මන්ත්‍රීවරුන් රැස්වන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය කැදවීමේ අති විශේෂ ගැසට් නිවේදනය දැන් නිකුත් කර තිබේ. ඒ අනුව ලබන 20 වන දා උදෑසන 9.30ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව රැස්වන බවයි ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. indika Read more දේශීය පුවත් ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදයි(VIDEO) දේශීය පුවත් අනධ්‍යන සේවකයන් සහ විධායක නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත්(VIDEO) දේශීය පුවත් ලිට්රෝ ගෑස් මිල පහළට(VIDEO) දේශීය පුවත් මාස 2ක බිළිඳියකගේ මළ සිරුරක් හමුවෙයි දේශීය පුවත් පාලනයෙන් ගිලිහුණු යතුරුපැදි අනතුරින් තරුණයින් දෙදෙනෙක් මරුට Local News දේශීය පුවත් ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදයි(VIDEO) දේශීය පුවත් අනධ්‍යන සේවකයන් සහ විධායක නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත්(VIDEO) දේශීය පුවත් ලිට්රෝ ගෑස් මිල පහළට(VIDEO) දේශීය පුවත් මාස 2ක බිළිඳියකගේ මළ සිරුරක් හමුවෙයි