දේශීය පුවත් පාර්ලිමේන්තුව කැදවීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි August 14, 2020 By indika Share FacebookTwitterPinterestWhatsApp පසුගිය මහ මැතිවරණයෙන් තෝරා පත් කර ගැනුණු මන්ත්‍රීවරුන් රැස්වන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය කැදවීමේ අති විශේෂ ගැසට් නිවේදනය දැන් නිකුත් කර තිබේ. ඒ අනුව ලබන 20 වන දා උදෑසන 9.30ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව රැස්වන බවයි ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. indika Read more දේශීය පුවත් ජනපති ලෝක ජල සමුළුව අමතයි (VIDEO) දේශීය පුවත් අයහපත් කාලගුණයෙන් පවුල් 3,518ක් පීඩාවට දේශීය පුවත් සුරා සැල් වැසෙන දිනයන් මෙන්න දේශීය පුවත් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය 19 වන දිනටත් ක්‍රියාත්මකයි දේශීය පුවත් බන්ධනාගාර නිළධාරීන් ලෙඩ නිවාඩු හේතුවෙන් අධිකරණ කටයුතුවලට බාධා (VIDEO) Local News දේශීය පුවත් ජනපති ලෝක ජල සමුළුව අමතයි (VIDEO) දේශීය පුවත් අයහපත් කාලගුණයෙන් පවුල් 3,518ක් පීඩාවට දේශීය පුවත් සුරා සැල් වැසෙන දිනයන් මෙන්න දේශීය පුවත් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය 19 වන දිනටත් ක්‍රියාත්මකයි