Home දේශීය පුවත් බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු මෙරට සංචාරයක

බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු මෙරට සංචාරයක

0
බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු මෙරට සංචාරයක

බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු සහ එම ආර්යාව සොපී රීස් ජෝන්ස් මැතිනිය සහ දූත පිරිස ශ්‍රී ලංකා සංචාරයක් සඳහා ඊයේ (31) ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා විසින් එඩ්වඩ් කුමරු ඇතුළු දූත පිරිස පිළිගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version