අද (20) උදෑසන 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 2,765ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේ දී වාර්තා වු කොරෝනා ආසාදිතයින් දෙදෙනා සමඟ මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 2,902ක් දක්වා ඉහළ ගියේය.
ඒ අනුව මේ වන විට ආසාදිතයින් 126ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.