Home දේශීය පුවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාමාජිකයින් 12ක්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාමාජිකයින් 12ක්

0
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාමාජිකයින් 12ක්

කතානායකවරයාගේ සභාපතිත්වයෙන්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා සාමාජිකයින් 12දෙනෙකු පත්කර තිබේ.

 

දිනේෂ් ගුණවර්ධන
ජොන්ස්ටන් ප්‍රනාන්දු
ඩග්ලස් දේවානන්දා
ඩලස් අලහප්පෙරුම
විමල් වීරවංශ ප්‍රසන්න රණතුංග
ලක්ෂ්මන් කිරිඇල්ල
ගයන්ත කරුණාතිලක
රවුෆ් හකීම්
විජිත හේරත්
සෙල්වම් අඩෙක්කලනාදන්..

යන පිරිස ඒ සඳහා පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version