ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ප්රදේශයේ දී වෑන් රථයක් ප්රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
පොලීසිය පැවසුවේ තවත් සිව්දෙනෙකුට තුවාල සිදු වී ඇති බවයි.
වෑන් රථයේ රියදුරු අතුළු පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු ගමන් කර ඇත.