Home දේශීය පුවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් අද

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් අද

0
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් අද

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් අද රාත‍්‍රියේ පැවැත්වෙනවා.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රාත‍්‍රී 08ට එය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊට පක්ෂ මධ්‍යම කාරක සභිකයින් මෙන්ම ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ට ද සහභාගී වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

පක්ෂයේ 66 වන සංවත්සර උළෙලට සහභාගී නොවූ නිදහස් පක්ෂ සාමාජිකයන් සම්බන්ධයෙන් ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවද සඳහන්. එමෙන්ම 20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව එහිදී වැඩි වශයෙන් අවධානය යොමු කිරිමට නියමිතයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version