කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

Exit mobile version