Home දේශීය පුවත් ඩල්ජිත් අලුවිහාරේට මාතලේ නගරාධිපති ධූරය දැරීම තාවකාලිකව අත්හිටුවයි

ඩල්ජිත් අලුවිහාරේට මාතලේ නගරාධිපති ධූරය දැරීම තාවකාලිකව අත්හිටුවයි

0
ඩල්ජිත් අලුවිහාරේට මාතලේ නගරාධිපති ධූරය දැරීම තාවකාලිකව අත්හිටුවයි

මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ එම ධුරය දැරීම, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.

 

ඒ අනුව මාතලේ මහ නගර සභාවේ නගරාධිපති පිළිබඳ විමර්ශනයට පරීක්ෂණ කොමිසමක් පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version