Home විදෙස් පුවත් ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ජනාධිපති අපේක්ෂකත්වයට

ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ජනාධිපති අපේක්ෂකත්වයට

0
ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ජනාධිපති අපේක්ෂකත්වයට

එලඹෙන නොවැම්බර් මස පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

 

ධවල මන්දිරයේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ තමා එම පක්ෂයේ නීතිගරුක අපේක්ෂකයා බවයි.

එමෙන්ම ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්ට ඔහු විවිධ චෝදනා එල්ල කළ අතර බයිඩන් ජය ගතහොත් අමෙරිකානු කැරළිකරුවන් සිය ආධිපත්‍ය පතුරවනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version