Home දේශීය පුවත් වෙඩික්කරුවෙකු වූ ඉන්ද්‍රා පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට

වෙඩික්කරුවෙකු වූ ඉන්ද්‍රා පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට

0
වෙඩික්කරුවෙකු වූ ඉන්ද්‍රා පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට

හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන සමයන්ගේ වෙඩික්කරුවෙකු වූ ඉදුනිල් වජිර කුමාර හෙවත් “ඉන්ද්‍රා” පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්ව තිබේ.

 

අත්අඩංගුවේ පසු වූ ඔහු ඉන් මිදී පලායාමට උත්සහ කිරිමේදී පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසීය.

පුද්ගල ඝාතන, මංකොල්ලකෑම්, කප්පම් ගැනිම් ආදි චෝදනා රැසක් සම්බන්ධයෙන් ඔහු පසුගිය දා හෙරොයින් ද සමග නවගමුව ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version