Home දේශීය පුවත් තවත් කොවිඩ් ආසාදිතයින් 7ක් සුවය ලබයි

තවත් කොවිඩ් ආසාදිතයින් 7ක් සුවය ලබයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 7ක් සුවය ලබයි

අද(29) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 7 දෙනෙකු සුවය ලබා තිබේ.

 

මිනුවන්ගොඩ මූලික රෝහලේ ආසාදිතයින් සිව්දෙනෙකු, වැලිකන්ද මූලික රෝහලේ ආසාදිතයින් දෙදෙනෙකු සහ අයි.ඩී.එච් රෝහලේ ආසාදිතයෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2849 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version