ඉන්දිය හිටපු ජනපති මුකර්ජී මිය යයි

ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජී අභාවප්‍රාප්ත වී තිබේ.

 

ඔහු මියයන විට 84 වන වියේ පසු විය.

පසු ගිය 10 වනදා මොහුගේ මොලයේ සැත්කමක් සිදු කර ඇති අතර ඉන් පසුව ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසු වු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Exit mobile version