Home දේශීය පුවත් ලංකාවට ආසන්නයේ මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නැවක ගින්නක්

ලංකාවට ආසන්නයේ මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නැවක ගින්නක්

0
ලංකාවට ආසන්නයේ මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නැවක ගින්නක්

සංගමන් කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නෞකාවක ගින්නක් හටගෙන තිබේ.

 

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ, පැනමා රාජ්‍යයට අයත් නෞකාවක මෙම ගින්න හටගෙන ඇති බවයි.

නෞකාවේ එන්ජින් කාමරයේ ගින්න හටගෙන ඇති බවට වාර්තා වේ.

නෞකාව කාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ සහායට නාවික හමුදාවේ නෞකා තුනක් මේ වනවිට පිටත් කර ඇති බව නාවික හමුදාව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version