ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා එක් රැස් කීරීමට ග්‍රාම නිලධාරීවරුන්ට උපදෙස්

මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා ගෙයින් ගෙට බෙදීම ආරම්භ කර ඇත.

 

ප්‍රතිශෝධන පත්‍රිකා බෙදීම මේ මස අවසානය තෙක් සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් 2020 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය මේ මාසය දක්වා කල් දැමීමට සිදුවූ අතර මීට පෙර වසරවල එම කටයුතු සිදුවූයේ ජූලි මාසයේදීය.

ප්‍රතිශෝධන පත්‍රිකා කඩිනමින් නැවත එක් රැස් කීරීම සඳහා ද ග්‍රාම නිලධාරීවරුන්ට උපදෙස් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

Exit mobile version