Home දේශීය පුවත් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයෙන් ජංගම දුරකතන 13ක් සොයාගනී

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයෙන් ජංගම දුරකතන 13ක් සොයාගනී

0
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයෙන් ජංගම දුරකතන 13ක් සොයාගනී

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි ජංගම දුරකථන ඇතුළු නීතිවිරෝධී උපකරණ සොයාගෙන ඇති බව වාර්තා වේ.

 

බන්ධනාගාර පාලන කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, බන්ධනාගාර බුද්ධි අංශ විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම උපකරණ සොයාගෙන ඇති බවයි.

එහිදී ජංගම දුරකථන 13ක්, සිම්කාඩ් 07ක්, බැටරි 150ක්, හැන්ඩ් ෆ්‍රී 02ක් සොයාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version