Home දේශීය පුවත් එයාර්ලංකා-මිහින්ලංකා කොමිසම පත්කරන ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි

එයාර්ලංකා-මිහින්ලංකා කොමිසම පත්කරන ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි

0
එයාර්ලංකා-මිහින්ලංකා කොමිසම පත්කරන ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එයාර්ලංකා සහ මිහින්ලංකා පිළිබඳ සිදු වූ වංචා දූෂණ සොයා බලන කොමිසම පත්කිරීම සඳහා වූ ගැසට් නිවේදනයට ඊයේ (2 දා) අත්සන් කරයි.

ලබන සතිය වන විට පත්කරන ලද මිහින්ලංකා හා එයාර්ලංකා වංචා දූෂණ සොයා බලන කොමිසම තම වැඩකටයුතු ආරම්භ කරන බව ද ජනපතිවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version