Home දේශීය පුවත් පොඩී ලැසී ගැන අධිකරණය ගත් තීරණය

පොඩී ලැසී ගැන අධිකරණය ගත් තීරණය

0
පොඩී ලැසී ගැන අධිකරණය ගත් තීරණය

බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන්ට තර්ජනය කළා යැයි චෝදනා ලබා සිටින අපරාධ කල්ලි සාමාජික “පොඩි ලැසී”ගෙන් ප්‍රකාශයක් ගන්නා ලෙස ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද(08) නියෝග කර තිබේ.

 

එසේම ඔහු සැප්තැම්බර් මස 25 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ට කළ ඉල්ලීමට ද අධිකරණයේ අනුමැතිය හිමිව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version