වීසා නොමැතිව මෙරට සිටි විදෙස් කතක් හා දැරියක් අත්අඩංගුවට

මැඩගස්කර ජාතික කාන්තාවක් සහ දැරියක් ගල්කිස්ස, සේරම් පාර ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

ගල්කිස්ස පොලීසියට ලද තොරතුරකට අනුව වීසා නොමැතිව මෙරට රැඳී සිටි එම කාන්තාව සහ දැරිය අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අද(09) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version