Home දේශීය පුවත් බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ලබන 14 වනදා සිට යළිත් ක්‍රියාත්මකයි

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ලබන 14 වනදා සිට යළිත් ක්‍රියාත්මකයි

0
බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ලබන 14 වනදා සිට යළිත් ක්‍රියාත්මකයි

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ලබන සඳුදා සිට යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

 

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version