නිව් ඩයමන්ඩි අයත් සමාගමට මෙරට්න් දැනුම්දීමක්

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි නිව් ඩයමන්ඩි නෞකාව මෙරට මුහුදු සීමාවෙන් කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස එම නෞකාව අයත් සමාගමට අද (10) දිනයේ ලිඛිතව දැනුම්දීමට තීරණය කර තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේය.

Exit mobile version