රාජිත පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාස්කු ප්‍රහාර මාලාව පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත  අද(11) පෙරවරුවේ පැමිණ තිබේ.

 

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සිදුකළ කැදවීමකට අනුව රාජිත සේනාරත්න මහතා පොලිස් ඒකකය වෙත පැමිණ ඇත.

Exit mobile version