ෆේස්බුක් සාදයක් වටලයි – 30 දෙනෙක් අත්අඩංගුවට

මීගමුව, කොච්චිකඩේ ප්‍රදේයේදී ෆෙස්බුක් සාදයක් වටලා 30 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

 

ඔවුන් සතුව තිබී ගංජා සහ මත්පැන් සොයාගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.
Exit mobile version