Home දේශීය පුවත් පොලිස් සිරමැදිරිය තුළ දී සැකකරුවෙක් සියදිවි නසා ගනී

පොලිස් සිරමැදිරිය තුළ දී සැකකරුවෙක් සියදිවි නසා ගනී

0
පොලිස් සිරමැදිරිය තුළ දී සැකකරුවෙක් සියදිවි නසා ගනී

කළුතර උතුර පොලිස් සිරමැදියේ සිටි මත්ද්‍රව්‍ය සිද්ධියක් මත අත්අඩංගුවට ගත් සැකකරුවෙක් සියදිවි හානි කර ගෙන තිබේ.

 

එසේ සියදිවි හානි කර ගෙන ඇත්තේ 32 හැවිරිදි කළුතර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

සිරමැදිරියේ තිබු පැඳුරක පටිය කපා ඉවත් කර ඒ ආධාරයෙන් සියදිවි හානි කර ගෙන ඇති බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිට ඇති මෙම පුද්ගලයා ගෙවල් බිඳුම් 4කට ද, සොරකමකට ද මහාධිකරණයේ නඩු 14ක් ඇති අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version