සුමීර හෙරොයින් සමඟ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික සුමීර මධුසංඛ නොහොත් “සුමීර“ අත්අඩංගුවට ගෙන තිබේ.

 

හෙරොයින් සමග එම සැකකරු කොටහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

Exit mobile version