Home දේශීය පුවත් මංතීරු නාමපුවරු ප්‍රදර්ශනය කළ කාන්තා පොලිස් නිලධාරිනියන් එම රාජකාරියෙන් ඉවත් කරයි

මංතීරු නාමපුවරු ප්‍රදර්ශනය කළ කාන්තා පොලිස් නිලධාරිනියන් එම රාජකාරියෙන් ඉවත් කරයි

0
මංතීරු නාමපුවරු ප්‍රදර්ශනය කළ කාන්තා පොලිස් නිලධාරිනියන් එම රාජකාරියෙන් ඉවත් කරයි

මංතීරු නීති පිළිබඳ මහජනතාව දැනුවත් කෙරෙන නාම පුවරු මාර්ගවල ප්‍රදර්ශනය කළ පොලිස් කාන්තාවන් එම රාජකාරියෙන් ඉවත් කර ඇත.

 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් වෙත අදාළ උපදෙස් ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version