Home දේශීය පුවත් කොළඹ වරාය නගරයේ නීරීක්ෂණ චාරිකාවකට අගමැති එක්වෙයි

කොළඹ වරාය නගරයේ නීරීක්ෂණ චාරිකාවකට අගමැති එක්වෙයි

0
කොළඹ වරාය නගරයේ නීරීක්ෂණ චාරිකාවකට අගමැති එක්වෙයි

අද(17) දිනට යෙදෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6වැනි සංවත්සරය වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවට එක් වි තිබේ.

 

වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගනය, පොදු වෙරළ තීරය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යතුමා එහි ස්ථාපිත වන ඇක්වා ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ ද නිරත විය.

අනතුරුව වරාය නගර මධ්‍ය උද්‍යානයේ අග්‍රාමාත්‍යතුමා විසින් මැයි මාර ගසක් රෝපණය කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version