මහනුවර පස්මහල් ගොඩනැගිල්ලට සිරවී සිටිය දී බේරා ගත් බිළිඳා මිය යයි

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීම හේතුවෙන් අසල නිවසක සිරව සිටි අය අතුරින් බේරාගෙන රෝහල් ගත කළ මාස එකහමාරක් වයසැති බිළිඳා ජීවිතක්ෂයට ‍පත්ව තිබේ.

 

අද(20) සිදුවූ මෙම සිද්ධියෙන් සුන්බුන් අතර සිරවී සිටි බිළිඳා මුදාගෙන මහනුවර මහරෝහල වෙත ඇතුළත් කර තිබුණි.

Exit mobile version